Recording බලන ආකාරය

  1. dash.onlineclass.edu.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
  2. පළමුවරට login වීමේදී email හරහා ලැබෙන OTP එකද Email හා Password වලට පසු ඇතුලත් කිරීමට සිදු වනු ඇත.
  3. නැතහොත් අදාල Gmail එක භාවිතා කර Google හරහාද Sign විය හැකිය.
  4. පසුව ඔබව Dashboard එක වෙත ගෙන යනු ඇත.
  5. Menu options වල Enrolled Course කොටසේ ඔබේ පන්තිය දිස්වනු ඇත.
  6. ඒ තුලට පිවිස Content යටතේ Recordings හා Zoom links ද Resources යටතේ Papers ද දැක ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *