dash.onlineclass.edu.lk වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ආකාරය

  1. පළමුව පහත link එක වෙත පිවිසෙන්න:
    https://dash.onlineclass.edu.lk/student-registration/
  2. එහිදී ඔබගේ නම, Email ලිපිනය, Password ඇතුළු අවශ්‍ය විස්තර නිවැරදිව පුරවා registration process එක සම්පූර්ණ කරන්න.
  3. Registration කිරීමෙන් පසු ඔබ ලබාදුන් Email ලිපිනයට verification email එකක් ලැබේ.
    එහි ඇති “Verify Email” button එක click කර ඔබගේ Email ලිපිනය තහවුරු කරන්න.
  4. Email verification කිරීමෙන් පසු ඔබට වෙබ් අඩවිය වෙත පිවිසිය හැකිය.
  5. ඉදිරි log in අවස්ථාවලදී ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා Email ලිපිනයට OTP අංකයක් ලැබේ.
    එම OTP අංකය අදාල ස්ථානයට ඇතුළත් කර account එකට securely log විය හැකිය.
  6. නැවත නැවත log in වීම වලක්වා ගැනීමට Password ඇතුළත් කරන ස්ථානයට පහළින් ඇති
    “Keep me signed in” option එක ✅ select කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Need Help?