Skip to content
- පළමුව පහත link එක වෙත පිවිසෙන්න:
https://dash.onlineclass.edu.lk/student-registration/
- එහිදී ඔබගේ නම, Email ලිපිනය, Password ඇතුළු අවශ්‍ය විස්තර නිවැරදිව පුරවා registration process එක සම්පූර්ණ කරන්න.
- Registration කිරීමෙන් පසු ඔබ ලබාදුන් Email ලිපිනයට verification email එකක් ලැබේ.
එහි ඇති “Verify Email” button එක click කර ඔබගේ Email ලිපිනය තහවුරු කරන්න.
- Email verification කිරීමෙන් පසු ඔබට වෙබ් අඩවිය වෙත පිවිසිය හැකිය.
- ඉදිරි log in අවස්ථාවලදී ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා Email ලිපිනයට OTP අංකයක් ලැබේ.
එම OTP අංකය අදාල ස්ථානයට ඇතුළත් කර account එකට securely log විය හැකිය.
- නැවත නැවත log in වීම වලක්වා ගැනීමට Password ඇතුළත් කරන ස්ථානයට පහළින් ඇති
“Keep me signed in” option එක ✅ select කරන්න.